මාත් බඳින්නේ නෑ අයියේ.... ඒත් කෙල්ලක් නෑනේ.... නිකමට අතින් අල්ලන් වැව පෙන්නන්නවත්..![]()


මොකටද යකෝ වැව් පෙන්නන්නේ උඹ වාරිමාර්ගෙද වැඩ කරන්නේ..........මාත් බඳින්නේ නෑ අයියේ.... ඒත් කෙල්ලක් නෑනේ.... නිකමට අතින් අල්ලන් වැව පෙන්නන්නවත්..![]()


මොකටද යකෝ වැව් පෙන්නන්නේ උඹ වාරිමාර්ගෙද වැඩ කරන්නේ..........මං හිතුවේ උඔ නංගි එක්ක පැනලා ගියා කියලා...
අඩේ මචෝ මාත් එන්නද ඔය ක්ලාස් එකට??
උඔට කීයක් ඕනිද කියපන්...
හැබැයි ක්ලාස් එක උඔලගේ ගෙදර තියන්න ඕනි...
එතකොට මට නංගිව ක්ලාස් ඇරලවන්නයි ගෙදර ඉදන් එක්කන් එනන්යි පුළුවන්...![]()

මම එන්නම් උඹල දෙන්නගේ තනියට 
මම යකොව්ඔව් බං මෙතන දෙතුන් දෙනෙක් ඉන්නවා බුද්දාගමට කෙලින්න බලාගෙන


මොකටද යකෝ වැව් පෙන්නන්නේ උඹ වාරිමාර්ගෙද වැඩ කරන්නේ..........





ඕවා ගනන් ගන්න එපා බං.ගොඩක් හීන කඩන් වැටුනා බං..ඒවා මං විහින් ඇති කරගත්ත හීනත් නෙමේ..ගොඩනගලා දීපූ හීන
![]()

හැම ගෑණිම එක වගේ නෑ......


ඔව් බං මේ කෙහෙල්මල් අමතක වෙන්න උන් එක්කවත් හැප්පෙන්න ඕනෙ![]()

මාත් බඳින්නේ නෑ අයියේ.... ඒත් කෙල්ලක් නෑනේ.... නිකමට අතින් අල්ලන් වැව පෙන්නන්නවත්..![]()
මං යනවා මචන්ලා..බුදුසරණයි !
පස්සේ වෙලාවක මේ පැත්තේ වරෙන්කො 
ඕවා ගනන් ගන්න එපා බං.හැම ගෑණිම එක වගේ නෑ......
![]()
අපිට මොනා උනත් බුද්දාගමට අපහාස කරන්න දෙන්න බෑ![]()
ආ..සයි නේ.....මම සල්ලි ගන්නේ නැහැමං හිතුවේ උඔ නංගි එක්ක පැනලා ගියා කියලා...
අඩේ මචෝ මාත් එන්නද ඔය ක්ලාස් එකට??
උඔට කීයක් ඕනිද කියපන්...
හැබැයි ක්ලාස් එක උඔලගේ ගෙදර තියන්න ඕනි...
එතකොට මට නංගිව ක්ලාස් ඇරලවන්නයි ගෙදර ඉදන් එක්කන් එනන්යි පුළුවන්...![]()


අපි ඉගෙන ගන්න ලමයින්ට උදව් කරන්න එපැයි

අනික ලස්සන නන්ගිලාගෙන් හිතක් පපුවක් නැතුව කොහොම සල්ලි ගන්නද? 

එවුනට පූස් අයියේ උඹව පන්තියට ගන්නේ නැහැ

ඒකි පූසන්ට කැමති නැහැලු

තව සීතලටත් කැමති නැහැලු ඒ නිසා කූලත් ගන්නේ නැහැ

....නන්ගියි මායි විතරයි මට නම් ආ..සයි

... මම නන්ගිව මගේ බයික් එකෙන්ම ගිහින් දාන්නම්.

.......තමන්ව වටින් නැති එකෙක් වෙනුවෙන් අපරාදේ දැන දැනත් හිතේ සතුට නැති කරගන්නවා මචන් අපි !
අනිවා...ඒක වෙන්න දීලා බලන් ඉන්න තරම් නිවට වෙලා බෑ
ගුඩ් නයිට් මචන් ලා...ආයේ හම්බවෙමු !

එල එල 
ඔය කිව්වේ ඉතින් කථාවක්...මොකටද යකෝ වැව් පෙන්නන්නේ උඹ වාරිමාර්ගෙද වැඩ කරන්නේ..........





බුදුසරණයි...!මචෝ පස්සේ සෙට් වෙමු...........මං යනවා මචන්ලා..බුදුසරණයි !



ඇරලා මගේ යාලුවෙක්ගෙ කාර් එකක් තියනවා
කෙල්ලව ඒකෙ දාගෙන ගිහින් ගෙදර අරලවමු
අරූ ඉඳියි බයික් එකට හුලන් ගගහ 
ආ..සයි නේ.....මම සල්ලි ගන්නේ නැහැඅපි ඉගෙන ගන්න ලමයින්ට උදව් කරන්න එපැයි
අනික ලස්සන නන්ගිලාගෙන් හිතක් පපුවක් නැතුව කොහොම සල්ලි ගන්නද?
එවුනට පූස් අයියේ උඹව පන්තියට ගන්නේ නැහැ
ඒකි පූසන්ට කැමති නැහැලු
තව සීතලටත් කැමති නැහැලු ඒ නිසා කූලත් ගන්නේ නැහැ
....නන්ගියි මායි විතරයි මට නම් ආ..සයි
... මම නන්ගිව මගේ බයික් එකෙන්ම ගිහින් දාන්නම්.
.......


ඔය කිව්වේ ඉතින් කථාවක්...
වැව කිව්වේ බෝගම්බර වැව යකෝ....
ගොන් අලියා....
ලස්සන සුදු වැව..![]()





විශේෂ නිවේදනයයි .........! බෝගම්බර වැවට කෑස්පුරි මිශ්‍ර වී ඇති නිසා වැව් වතුර සුදු පාටට හැරී ඇත.පානය කිරීමෙන් හෝ ස්නානයෙන් වලකින්න බඩ වීමට ඉඩ ඇත.

........අඩෝ පූසා .. අරුට ක්ලාස් එක කරන්න දීල බයික් එකේ හුලන් අරිමුඇරලා මගේ යාලුවෙක්ගෙ කාර් එකක් තියනවා
කෙල්ලව ඒකෙ දාගෙන ගිහින් ගෙදර අරලවමු
අරූ ඉඳියි බයික් එකට හුලන් ගගහ
![]()





