CA කරන්න නම් මචන් A/L පාස් වෙලා තියෙන්න ඕන. Simple passes 3ක් විතරයි ඕන. Bio කළා කියල CA or ACCA කරන එක අමාරුවක් වෙන්නේ නැහැ,Bio/Maths කරපු අය සබ්ජෙක්ට් prizes පවා ඕන තරම් අරගෙන තියනවා Maths පැත්තට බර සබ්ජෙක්ට්ස් වලට. CA Foundation එකේදී basic knowledge එක හොදට ගන්න පුළුවන්. හරියට කැපවීමෙන් වැඩ...