වරුවක සෆාරි එකක් නම් මම අනුමත කරන්නේ නැහැ මචන්,මොකද කුරුල්ලෝ බලන්න නම් අඩු ගානේ 6 වෙනකොට පාර්ක් එක ඇතුලේ ඉන්න ඕන,උදේ 10 වගේ වෙනකම් බලන්න පුළුවන්,හැබැයි leopard කෙනෙක් වලහෙක් දකින එක නම් ලක් එක තමයි, හවස 4න් පස්සේ මෙයාල එලියට එනවා වතුර එහෙම බොන්න වගේම රත් වෙච්ච වැල්ලේ පොඩි හාන්සියක් දාන්න,එක...