උබේ fb profile එකේ about නම් මෙහෙම but උබ i o සල්ලි :oo:
වෙන ඔනා දෙයක් වෙච්චාවේ.. අහස කඩාගෙන වැටුනාවේ.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්.. හිනා වෙලා අපි ඔහේ යමු... සිතු සිතු දේ සිදු නොවුනාවේ.. පැතු පැතු දේ ඉටු නොවුනාවේ.. කලකල දේ හරි නොගියාවේ.. ගනන් ගන්න එපා ඔවා සුළු දේවල්... හිනාවෙලා අපි ඔහේ...