මේවත් දැනගතට පාඩු නෑ :P
මුලින්ම මේ browser එකේ 1990 තම එළිදක්වන්නේ මේකට නමක් නැති නිසා කිව්වේ World Wide Web(space නෑ) 1993 දී මේක NEXUS කියල කියනවා පස්සේ මුල්ම හොදම වෙබ් browse එකේ වෙන්නේ Mosaic කියන eka (මේකට පස්සේ තම කව්රුත් දන්නා Netscape අවේ ) තව කියනවා නම් ලෝකේ මුල්ම server එකට...