කොළොම්පුරේ පෙම්වතුන්ටම කියාපු රොමාන්ති&#
කොළොම්පුරේ කපල් එකකට යන්න තැනක් හොයාගන්න එක එක්තරා ගේමක් තමයි. යන්න තැන් නම් තියේ. ඒත් විහාරමහාදේවි පාක් එකේ විතරක් නෙවෙයි, සමහර කොෆී ෂොප් වලත් පැය බාගෙකට වැඩියෙන් ඉඳගෙන හිටියහම වේටර් මල්ලි කැරකෙන්න ගන්නවා. කේඑෆ්සී, මැක්ඩොනල්ඩ් ගැන නං කියලම වැඩක් නැහැනේ...