පුරා විද්‍යා අධ්‍යනයකට හින්දු කෝවිලකට ගොස් සිටි පත්බේරියේ ඥාණාලෝක ස්වාමින් වහන්සේට ඉන්දියාවේදී කොටි හිත වාදීන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වෙන්නට සිදුවූ පුවතක් අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.උන් වහන්සේ සමග අධ්‍යන කටයුතුත්ත සදහා ගොස් සිටි අනිත් සිසුන් විසින් උන්වහන්සේව බේරා ගෙන නිරුපද්‍රිතව...