10 වෙනිද තමයි අන්තිම දවස...
මම මේ හදන්නේ උබලගෙන් සල්ලි අරන් පැනල යන්න.....
උදාහරනයක් දෙන්නම්.....
මගෙ යාලුවෙකුට බයිසිකල් කඩයක් තියනව....
ඒ කඩෙන් තවත් එක යාලුවෙකුට බයිසිකල් අඩුවට විකුනනව...
මම කියනව මගෙ යාලුවෙක් ලග බයිසිකල් අඩුවට තියනව කියල.....
දැන් උබලට ඕනෙද මගෙ බිස්නස් රෙජිස්ටරශන් එක බයිසිකල්...