ලට්ට ලොට්ට වගයක් විකුනන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    24eqght.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මගෙ ලගත් තියනව ලට්ට ලොට්ට වගයක් විකුනන්න....
    සාදාරන ගනන් වලට ආවොත් තල්ලු කරල දානව...


    ඉස්සෙල්ලම
    එක (01)..........සැම්සුන්ග් S3 එකක් තියනව පෙබල් බ්ලූ....
    මගේ ගාන 12000 යි...10000 වෙනකම් අඩු කරන්න පුලුවන් ඒ අතර ගානකට ආවොත් දෙනව....
    බිඩ් කරන්න බලන්න ඒකට ඕනෙ කෙනෙක් ඉන්නවනම්.......

    දෙක (02)...පෝටබල් වයිෆයි රෞටර්ස් දෙකක් තියනව ..එකක් 1000 යි...800 යි වොරන්ට්ය් නැතියා

    රෝද දෙකේ ස්මෝල් පුශ් බයික් එකක් තියනවා අලුත් ටයර්.....4500 යි 3500 යි ..බේද නොසලකමි...

    තව බඩු ගොඩාක් ඇතියා.
    ඉමීට දම මියා
    මම්ම මීයා


    :rofl::rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මමත් පොඩි ඇඩ් එකක් දැම්ම මේකේම

    ඉන්ටෙල් ජී 41 බොර්ඩ් එකයි, කොර් ‍ටු ඩු ප්‍රොසෙසර් එකයි E7600
    2 ජීබි ‍රැම් එකයි ඔක්කොම 7කට දෙනවා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මමත් පොඩි ඇඩ් එකක් දැම්ම මේකේම

    ඉන්ටෙල් ජී 41 බොර්ඩ් එකයි, කොර් ‍ටු ඩු ප්‍රොසෙසර් එකයි E7600
    2 ජීබි ‍රැම් එකයි ඔක්කොම 7කට දෙනවා

    මම්ම මීයා
    උබ කොයිබද දෙයියා ඉන්නේ..
    මා කැමතියි නොවැ....
    බිඩ් කරනව 5489/ කට හරිය..
    කැමතිනම් දීපිය..
    මම්ම මීයා...........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අරි...සොරි කිව්ව ඒනම්...
    මේම එමුකෝ...
    1100 තියනව කෑලි 20ක් හරිය...
    සමාර එවයෙ හූසි/න් නැහැ..
    සමාර ඒවයෙ සිපෙකර් මයික් නෑ...
    බැටරි කූමත් නෑ...
    (ඔරිගිනල් මම විකුනනව....)
    චාජර් නම් දෙන්නම් ..හරිය

    කෑලි 20 ටම බිට්ස් කරමු ඒනම්..
    අයේ මොන එක දෙක.............
    තර්සේරා.. කාර්තා... කින්තා.. කියල කොම්මු හරි..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මම්ම මීයා
    උබ කොයිබද දෙයියා ඉන්නේ..
    මා කැමතියි නොවැ....
    බිඩ් කරනව 5489/ කට හරිය..
    කැමතිනම් දීපිය..
    මම්ම මීයා...........
    :no::(:sorry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම්ම මීයා හෆෝයි ඒ මා නොවෙයි…කැමරා මන් කෙටියෙන් කිව්වොත් කැමරන්