මෙන්න මේකයි මගේ රිප්ලයි එක :) උනේ මෙයා ඇවිත් මොන විදිහෙ චරිතයක්ද කියන එක ඔයාලට දැන් තේරෙණවා ඇති :yes: වසලයා කවුද කියලාත් තේරෙණවා ඇති අහපු ප්‍රශ්ණවලින්ම :yes: :yes: අනික මෙයා තමා බෞද්ධයෙක් කියල කියන්නෙ බොරුවක් :baffled: මෙයා ත්‍රෙඩ්එක පටන්ගත්ත විදිහෙන්ම අපට ඒක වැටහුනා මෙයා බුද්ධාගමේනම් මෙහෙම...