මං ඉරිදා දවසක ගෙදර ඉන්නකොට අපෙ ගෙවල් පැත්තෙ බුවෙක් බයිසිකල් කට්ටකින් ඇවිත් නැගපන් කොලොන්නාව පැත්තෙ රවුමක් දාලා එන්න කිව්වා මාත් ෂෝටක් ගහන් ඇවිත් නැග්ගා බයිසිකලේට ඔහොම ටික දුරක්යනකොට එකපාරම බයිසිකලේ උඩට යන්න පටන්ගත්තා ප් ලේන් එකක් වගේ මන් කිව්වා මාව වැටෙයි හු** පාත් කරහන් කියල මොන .. මූ...