මේකෙ දේශපාලනේ කරන්න එපා බන් ඇයි මෙතනම අල්ලගන්නේ සතුටෙන් ඇවිත් ත්‍රෙඩ් එකක් බලල යන්න ආවම මෙතනත් ඒ කාලකණ්නි ගැන ........ ඇරත් යසට ඉන්න උන් මරාගන්නවා මේ මගුල් නිසා මුන් ඇවිත් කරන්නේ මාරුවෙන් මාරුවට හොරකම් කරන එක මේවා එළකිරියට ඕනි නෑ බන් මෙතනත් මුන් හින්දා ලේ පුච්චගන්න ඕනෑ නැහැ මෙතන ඇවිත්...