100% ක් එකඟයි මාගෙ උගත් මිත්‍රයා. කොටගම මහත්තයගෙ කතාවක ඇතුලෙත් මේ කතාව ලස්සනට පැහැදිලි කරල දෙනවා. කැමරාවෙ ඉතා ඉක්මන් දියුණුවෙදි පවා මිනිස්සු හිතුවා ක්ලික් එකකින් හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙයි කියල. හොබ්ස් ඇන්ඩ් ශෝ ෆිල්ම් එකේදිත් මිනිසාගෙ හා තාක්ෂනය කියන කාරනය ගැන කතා වෙනවා.
තාක්ෂනය කියන්නෙ...