1. nidarsha91

    💖අවුරුදු සමයේ ශනූ දෙවි වන්දනා කරමු😎

    බොහොම ස්තූතියි උදව් කරන්න තරම් තියෙන මනුස්සකමට ලොක්කා. ලොක්කගෙ අර ක්‍රිකට් ප්ලේ කරන වීඩ්යෝ සෙට් එකක් දාල තිබ්බා නේද? ඒකෙ දෙවනි එකේද කොහෙද ගැහැනු ලමයෙක් මොනවහරි කියනව වගේ කටහඬක් ඇහෙනවා. හැමෝගෙම නැති වුණාට හිතට දැනුන කෙනාගෙ හඬ අහන්න මාරම කැමැත්තක් තිබුන හින්ද ඒක දැණුනා. ඒත්, එපා ලොක්කා. මොකද...
  2. nidarsha91

    💖අවුරුදු සමයේ ශනූ දෙවි වන්දනා කරමු😎

    ඉපදීම ජීවත් වීම මරණය අතරට දවසකදි කෙල්ලක් එනවා. වෙන කිසිම හුත්තක් ගැන ආශාවක් නැති වෙන තරමට ඒ එකම කෙල්ලගෙ මතකය අපි ඇතුලෙ හොල්මන් කරන්ව. ඊට පස්සෙ ඒ හැම දේකම තාවකාලික සතුටට වඩා හිතේ සැනසීම හොඳයි කියල හිතෙන කාලයක් එනවා. ඊට පස්සෙ මැරෙනකන් ජීවත් වෙනව
  3. nidarsha91

    ඔයාලගෙ වැඩිහිටියන්ගෙත් කකුලෙ දනහිසෙන් පහළ වළලු කර හරියෙ ඉදිමෙනවද?

    අපේ එකෙක් අහල තිබිල මේ තියෙන්නෙ ඌට දුන්න විස්තරේ. උඹලත් ගොඩ යමල්ල. මම අම්මව එක්කන් ගිය දවසෙම කිරියෙ පෝස්ට් එකක් දාන්න ගිහිල්ලත්, නිකන් කඩේ යනව වගේ කතා අහගෙනම දැන් ඇතිවෙලා හින්ද නිකන් උන්නෙ. අනික ලෙඩක් දුකක් නිට්ටාවටම හොඳ කරගන්න උවමනා ඉවසීමක් තියෙන මිනිස්සු දැන් අඩු හින්ද ඇහුවොත් කියනව ඇරෙන්න...
  4. nidarsha91

    පින් කරලා සතර අපායෙන් බේරෙන්න පුලුවන්ද?

    ඩේට සයන්ස්, එල් එල් එම්, ආටිෆිශල් ජෙනරල් ඉන්ටෙලිජන්ස් කියන කාරණා ගැන ඔබට වැටහීමක් තියෙනවනෙ මගේ ප්‍රඥාවන්ත මිත්‍රයා. ඒ දේවල් අද වෙද්දි මනුස්සයො පාවිච්චි කරල තමන්ගෙ ජීවන ක්‍රියාවලීන් පහසු කරගනිමිනුත් යනවනෙ මිත්‍රයා. ඉතින් කෙනෙක්ට පුළුවන් තව දුරටත් රොටෝස්කොපික් බ්‍රශ් එකක් පාවිච්චි කරල ආෆ්ටර්...
  5. nidarsha91

    පින් කරලා සතර අපායෙන් බේරෙන්න පුලුවන්ද?

    අපාය දිව්‍ය ලෝකය කියන්නෙ මැරුණට පස්සෙ යන තැනක් කියල ඔලුවට දාපු එන්ටිටීස් වලට ආයෙමත් ප්‍රතිසන්ධියක් ලැබුව කාලෙක, ඒක නිකන්ම නිකන් බොරුවක් විතරයි, අනිවාර්යෙන්ම ආයෙමත් හට ගැනීමක් තියෙනව ඒකෙදි විඳින්න වෙන යහපත හෝ අයහපත එක්ක (කර්මානුරූපීව ) මනසෙ ඇතිවෙන මානසික තත්වය තමයි ඔය අපාය හෝ දිව්‍ය ලෝකය කියල...
  6. nidarsha91

    අද අත්භූත දෙයක් උනා සිංහලු හෙනම භූතයි මේකනං

    ප්‍රශ්නෙ විසඳල දෙන්නන් කීයක් දෙන්න පුළුවන්ද?
  7. nidarsha91

    උබලට මේක මතකද

    sindu ahannama computer ekak hadapu unuth innawa
  8. nidarsha91

    ඔයාලගෙ වැඩිහිටියන්ගෙත් කකුලෙ දනහිසෙන් පහළ වළලු කර හරියෙ ඉදිමෙනවද?

    මමත් නං ඉංග්‍රීසි දොස්තරලව ඒ බෙහෙත් තමයි හොඳයි කියන්නෙ. මොකද අපේ මිනිස්සු ගන්න ආහාරයි ප්‍රෝටීන් ප්‍රමාණයි එක්ක. ඒත් වෙද මහත්තෙකුයි වෙද හාමිනේ කෙනෙකුයි බෙහෙත් කරන තැනකට යන්න හම්බුන අම්මව එක්කගෙන. දොස්තරල වවාගෙන කන ලෙඩ රෝග තත්ව කෝල් එකෙන්ම අඳුන්ගන්න හැකියාවයි හරියටම වැඩේ අල්ල්ගෙන ඒකටම ඉක්මණින්ම...
  9. nidarsha91

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    විරුද්ධයි. සමානාත්මතාවයක් තියෙන්න ඕනෙ. අනිත් එවුන් ඔක්කොම ඉස්සරහ මම මගෙ ස්වාමිපුරුෂයට නැමීගෙන ඉන්නව වගේ ආදර්ශයක්නෙ පෙන්නන්නෙ. නැත්තන් මනමාල මහත්තයත් මනමාලියට වඳින්න ඕනෙ. නැත්තන් නිකන් ඉස්සර ඉඳලම වුණා වගේ, ස්වාමිපුරුශයා තමා පොර. බිරිඳ නිකන් වහලියක් වගේ නෙහ්. ආදරය සෙනෙහස කියන දේ හරි. එකඟයි. ඒත්...
  10. nidarsha91

    කොළ ගෙඩි කකා හිටපු ටික් ටොක් තරුව මිය යයි 😭

    ගැමියගෙ බොක්කක් නේද? දැන් එකපාරට පෝස්ට් එකක් දැක්ක ගමන් මොකුත් කියන්න හිතෙන්නෙ නෑ. මිනිස්සු නෙගටිව් මාකෙටින් හින්ද සත්තු වගේ දේවල් දානවනෙ. හොඳ තැනක ඉපදියන් ලොක්කා!
  11. nidarsha91

    අලුත් ගෙදරට යනවා

    කොහොමහරි මහන්සි වෙලා හිසට උඹලගෙම කියල ගෙයක් දොරක් හදාගත්ත එක ගැන හදවතින්ම සතුටු වෙනව ලොක්කා! සතුටින් උඹලගෙ කැදැල්ලෑ ජීවත් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අනිත් දේවලුත් කරගන්න ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ජයම :love:
  12. nidarsha91

    කොහොමද කෑල්ල

    Jangi kaallada?
  13. nidarsha91

    ගූ බයෙන් ඉන්නෙ දැන් නම්.

    Syringer ekak aragena katuwa galawala complete push karala anichcha thanata thiyala adala baluwada? ethakota boho durata Enna puluwan hAkiyaawak thiyenawa. Podi kaale katu anaganna inndhikatu wagę eewa ekka podi ewun sellan karana hinda beraganna thamaa aga dhige duwanwa kiyala godaakma kiyanne.

    No contents