Gnome install කරගන්න ඕනි නම්,:P:P
ඉස්සෙල්ලම Gnome PPA repository එක ඇඩ් කරගන්න මේ කමාන්ඩ් එකෙන්..
sudo add-apt-repository ppa:gnome3-team/gnome3
ඊළගට පිලිවෙලින් මේ කමාන්ඩ් රන් කරන්න:yes:.
sudo apt-get update
sudo apt-get install gnome-shell ubuntu-gnome-desktop
ඕක ඉන්ස්ටෝල් වෙද්දී ලොගින්...