Programming වැඩ්ඩො එන්නකෝ.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Programming වැඩ්ඩො එන්නකෝ.

    මේ JSON Objects වල Data Store කරන විදිය නේද​?

    මේ දේ අපිට Java වල කරගන්න විදියක් තියනව්ද​?
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Generic list ekak thamai C# waladi karana widiya nam. seach karala balapan generic in java kiyala. should be possible
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    JSON String එකක් විදියට data tansfer කරගන්න නම් JSON simple කියලා lib එකක් තියනවා.. මෙතනදි අහල තියන එක පාහාදිළි නෑ මචන්..
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ප්‍රශ්නේ පැහැදිලි නෑ බන්.:no::no:key and value pairs විදියටද ඩේටා ස්ටෝර් කරන්න ඕනි.. මැප් ඔබ්ජෙක්ට් එකක් තමා යුස් කරන්න වෙන්නේ ජාවා වල නම්...:yes::yes:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මෙහෙමයි, මට Database එකක් පාවිච්චි නොකර​ android app එකක Data Store කරගන්න ඕනි.



    මේ තියන්නේ JSON Object එකක ඒ විදියට Data Store කරපු එකක්. මේ වගේ මට Android වලට හරියන විදියට Data Store කරගන්න විදියක් තමයි ඕනි.

    JSON විදියටම Android වලත් Store පාවිච්චි කරන්න පුලුවම්ද දන්නේ නැ.

    සරළවම කියනවා නම්, Web application එකක JSON Objects වල store කරලා තියන Data ටිකක්, මට adnroid ඇප් එකක store කරගන්න විදියක් තමයි ඕනි.

    ඔය උඩින් දාල තියන්නේ ඒ WEB APP එකේ Data store කරලා තියන විදිය​.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    JSON එක හුඟක් දුරට dictionary වලට සමාන නිසා, java වල HashMap වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හැබැයි JSON වල වගේ වෙනස් Value Types පාවිච්චි කරන්න බෑ කෙලින්ම. https://docs.oracle.com/javase/8/docs/api/java/util/HashMap.html

    HashMap එක යූස් කරන්නෙ මොන වගේ වෙලාවටද මචන්..මට ඒක සෙට් උනේම නෑ