1. urajdrlk

    ගලවලා බලන්නේ නැතුව කියන්න අමාරුයි බං සීන් එක.... කෝල් ekak දීලා වරෙන්කෝ වෙලාවක.... :D

    ගලවලා බලන්නේ නැතුව කියන්න අමාරුයි බං සීන් එක.... කෝල් ekak දීලා වරෙන්කෝ වෙලාවක.... :D
  2. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :cool: මින් පස්සේවත් බයික් එක පදිනකොට පාරේ යන කෙල්ලෝ දිහා බලන්න යන්න එපා සහෝ...... !! :no::no:
  3. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    https://www.facebook.com/EaglEeye.UkusuAsa/videos/1859753324268838/ :rofl::P:P
  4. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :love::love: ලේලන්ඩ්..... !! :love::love::love:
  5. urajdrlk

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :oo::oo: ඕක තියෙන්නේ සීට් එක යට නේහ්....?? :rolleyes:
  6. urajdrlk

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ටැංකිය යට තියෙන බොක්ස් එක....?? ඒ මොකක්ද බං....?? ෆොටෝ කෑල්ලක් දාපන් බලන්න....?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. urajdrlk

    Pulsar 150 අවුලක්

    ටැංකිය යට තියෙන බොක්ස් එක....?? ඒ මොකක්ද බං....?? ෆොටෝ කෑල්ලක් දාපන් බලන්න....??
  8. urajdrlk

    මොනවා වෙන්නද ඉතින් දතක් දෙකක් ගලවන් ඉන්නවා..... :D

    මොනවා වෙන්නද ඉතින් දතක් දෙකක් ගලවන් ඉන්නවා..... :D
  9. urajdrlk

    Nokia Lumia 535

    :cool::lol:;)
  10. urajdrlk

    විමල් උපවාසය මාරාන්තික කරයි

    විමලා මැරෙන් නෑ බං..... බය නැතුව හිටපල්ලා...... :rofl:
  11. urajdrlk

    Hard Talk with KOTA NIHAL

    :lol::lol: ඇයි බං උඹයි අරුයි ගියේ..... ඒක ඒක...... !! :baffled::baffled:
  12. urajdrlk

    ..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

    :dull::dull: :dull::dull: අපේ උන් මේ තත්වෙට කවදා එයිද....?? මම හැමදාම කඩුවෙල පාලම උඩින් යනකොට දකිනවා...... මොකෙක් හරි එකෙක් කෙල ගහනවම තමා කැළණි ගගේ වතුරට..... ඒ අ.හු.වේ.පු. දන්නේ නෑ.... ඒ කෙලම තමා අන්තිමේ ඌට ටැප් වතුරෙන් එන්නේ කියලා...... නොදකින් අපේ ලංකාවේ උන්...... !! :growl::growl:
  13. urajdrlk

    ..::[කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)]:

    ජපන්නු එහෙම උනාට අපේ ලංකාවේ අ.හු.වේ.පු. ගලන දොල පාරක් දැක්කත් ඒකට කෙල ගහනවා..... :angry:
  14. urajdrlk

    Hard Talk with KOTA NIHAL

    :oo::oo: කොහොමද බං ඉතින් මිරිස්සේ ට්‍රිප....?? ;);)
  15. urajdrlk

    ආ අංකල් තනුකජ..... :D:P

    ආ අංකල් තනුකජ..... :D:P
  16. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :frown::frown::frown: තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!! :frown::growl::growl::growl::growl:
  17. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :oo::oo::oo::oo: ලේලන්ඩ් එකකත් 150 ලීටර්..... !! :dull::baffled:
  18. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :oo::oo: ඕකේ ඇතුලේ ඔයිල් එකක් තියෙනවා නේ.....?? ඒක මදි සීන් එකක්ද දන්නේ නෑ.... බලන්න..... !!
  19. urajdrlk

    Hard Talk with KOTA NIHAL

    කොටාගේ ත්‍රෙඩ් එකේ ලිද අපිටනේ යකෝ..... රත්තරං නානා...... :angry::angry:
  20. urajdrlk

    ඔව් ඔව් එන්න ඕනි..... ඔය පැත්තට එයිද මාතලේට එයිද තමා තවම විශ්වාස නැත්තේ...... :D

    ඔව් ඔව් එන්න ඕනි..... ඔය පැත්තට එයිද මාතලේට එයිද තමා තවම විශ්වාස නැත්තේ...... :D

    No contents