1. urajdrlk

    Laptops අවුරුදු වාසි.

    Laptops අවුරුදු වාසි. ලැප්ටොප් සදහා අවුරුදු වාසි. :cool::cool: හැමදාම නෑ.... හැමතැනම නෑ..... !! දැනට ඉතා සීමිත අයිතම සංඛ‍යාවක් ඇති බැවින්...... පහත මොඩලයන් පමණක් ලබා ගත හැක. HP 15 AY101TU - Core i3 Notebook PC 7th GEN Intel® Core i3-7100U processor 2.4 GHz 15.6 Screen 4GB RAM...
  2. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :dull::dull: CS එකේ උන් කියන ගණන් වලට වාහන විකිණෙනවයෑ ..... ගිනි ගණන්..... !! :angry:
  3. urajdrlk

    Outlander එක මොකද බන් මෙච්චර ගණන් ගියේ

    මුදල් ඇමති හොද නිසා බං..... :lol::angry:
  4. urajdrlk

    Hard Talk with sasliit

    ආ සස්ලිට් අංකල්..... :P
  5. urajdrlk

    එව්වා..... ඩිලිවරි වෙලා නෑ ද මන්දා....?? ********86 වැඩ නැද්ද...??

    එව්වා..... ඩිලිවරි වෙලා නෑ ද මන්දා....?? ********86 වැඩ නැද්ද...??
  6. urajdrlk

    නම්බර් එක එවන්න කෝල් එකක් දෙන්නම්..... :yes:

    නම්බර් එක එවන්න කෝල් එකක් දෙන්නම්..... :yes:
  7. urajdrlk

    Laptop

    Agent Warranty Upto 3 Years එක්ක දෙන්නද? දෙන්නද?
  8. urajdrlk

    Hard Talk with Kumara456

    :frown::frown: වෙලාවක් නෑ..... ඒ නිසා උඹ බේරෙනවා..... :rofl::rofl::P
  9. urajdrlk

    Hard Talk with Kumara456

    :baffled::baffled: ඇරඹුමේම කුමා ලිදේ කියහන්කෝ ඉතින්..... !! :baffled::baffled:
  10. urajdrlk

    අංකල් ඔයාට මැසේජ් එකක් දැම්මා.... (SMS) දැක්කේ නැද්දෝ....?? :rolleyes:

    අංකල් ඔයාට මැසේජ් එකක් දැම්මා.... (SMS) දැක්කේ නැද්දෝ....?? :rolleyes:
  11. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :rolleyes: අපි නම් දාන්නේ එන්ජිමට දාන ඔයිල් එකම තමා...... සමහරු නම් ලංකා ඔයිල් එකත් දානවා ගාන අඩු නිසා..... !! :baffled:
  12. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :oo::oo: ඔයිල් එක විතරයි මාරු කරන්නේ..... ෆිල්ටරේ මාරු කරන්නේ නෑ...... :no:
  13. urajdrlk

    Windows XP Laptop/Notebook උදව්වක්

    පරණ ඒවා විකුණන තැනකින් බලන්න වෙයි බං.... !!
  14. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :frown::frown: සදා අර ටොයෝටා අනාත වාහන පැද පැද හිටු..... ලේලන්ඩ් එකක් වගේ සුපිරි වාහනයක් පදින්න සිංහලුන්ට පින නෑ..... !! :angry::rofl:
  15. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    403 එන්ජිම බං..... එයා ෆිල්ටර් එක ඔයිල් වල බස්සලා ආව මොඩල් එක..... :D:love: ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !! :rofl::P
  16. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්ඩා මහේෂ් මොනවා දොඩවනවද මන්දා..... මෙලෝ දෙයක් තේරුනේ නෑ..... :no::no:
  17. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :dull::dull: ලක්ෂම 58ක් බං.... මම එකක් බැලුවා.... වියදම් වැඩී..... ෆිල්ටර් සහ අනිත් බඩු අස්ප ගණන්..... !! පරණ එක හදන් දුවන එක ලාභයි.... !! :dull:
  18. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :growl::growl: එහෙම මිනිස්සු බය කරන්න එපා යකෝ...... !! :angry::angry:

    No contents