1. ruwanfer

    mille soya

    පලවෙනි සීඩී එක අප් කරල මේ නූලෙ දාලා තියෙනව කට්ටිය බා ගන්ඩ. හෙට දාන්නං දෙවෙනි සීඩී එක. http://www.elakiri.com/forum/showthread.php?p=17253703#post17253703
  2. ruwanfer

    මිල්ලෙ සොයා

    ගොඩක් කට්ටිය මේ fල්ම් එක ඉල්ලල තිබ්බ නිසා ඔන්න මම වෙලාව තියෙන හැටියට පලවෙනි සීඩී එක අප් කෙරැව' මේක ස්ප්ලිට් කරල තියෙන්නෙ 100එම් බී කෑලි වලට. කෑලි හතම ඩවුන් කෙරැවට පස්සෙ ඔක්කොම එක foල්ඩරේකට දාගන්ඩ. මේක ආයෙ එක් කරගන්ඩ ඉස්සෙල්ලාම මෙන්න මේ සිප් fයිල් එක ඩවුන් කරන් ඉන්ඩ. ඒක අන්සිප් කෙරැවම එන ඊඑක්සී...
  3. ruwanfer

    mille soya

    iwasapalla 1st cd eka up wenawa
  4. ruwanfer

    mille soya

    magawa thiyenawa Torana CD 2. Hitapalla mama upload karala kiyannan.
  5. ruwanfer

    Wrong Turn 6 Last Resort 2014 DVDRip

    1st eka vitharai ban honda. anith ewa podi un gahapuwa wage. Hinayanawa misak baya hithenne na. :D
  6. ruwanfer

    DOLLAR

    උඹ ඕක ගැන හාර අවුස්සල නිකං 4ට ගිහිං @2 ලාච්චුවට දාගන්ඩ එපා. උඹගාව හරි උඹේ යාලුවෙක් ගාව හරි මේකක් තියෙනව කියල කියපු එකම ඈති උඹේ ඩීටේල් හොයල ඈතලට යවන්ඩ. පී එම් අර එම් මේ එම් දාලා විස්තර ඈහුවත් අහුවෙන්ඩ එපා. සිද්ධිය බොහොම සීරියස් මචං. අනික හොදම යාලුවෙක් නං උඹ වහාම උෘට කෝල් ගන්න එක හම්බෙන එක ටෙම්පරි...
  7. ruwanfer

    DOLLAR

    ඉස්සෙල්ලාම යාලුවට ඔප්පු කරන්ඩ වෙනව මේක උගෙ කියල. ඊට පස්සෙ මේ ගාණ හෙව්ව හැටි පෙන්නන්ඩ වෙනව. රටකින් රටකට ගේන්ඩ පුලුවන් මුදල් ගාණක් තියෙනව. ඉතිරි ඒවට ටැක්ස් වදිනව. මේක කොහොමත් උගෙ නෙමේ. අනික මුදල් නෝට්ටුවට කිසිම වටිනාකමක් නෑ සහතිකය නැතිව. පිටරටකින්වත් මේක මාරැකරන්ඩ බෑ. අඩුම තරමෙ ඈමරිකාවෙදිවත්. ඔව...
  8. ruwanfer

    සුරතල්_සිංහයා

    Yakage pawlakne ban. Adare wadikamata dingak haiiyen alluwoth thama wade :D
  9. ruwanfer

    උකුසු_ප්‍රහාරයක්

    Ade uwa thuwala wenne nadda ara thatu wadila. Plastic nisa awlak nathiwa athi
  10. ruwanfer

    ඉතාලි ඉන්න කෙනෙක්ගෙන් උදව්වක් Mobile

    Kohomath meheta wada aduwata ganda puluwan. Anika 1st quality ewa nisa bayakuth naha.
  11. ruwanfer

    Redda ussan innakota...

  12. ruwanfer

    DOLLAR

    සැබෑ වටිනාකමක් සහිත ඔවැනි කඩදාසියක් එන්නෙ 1මිලියන් සර්ටිපිකෙට් එකක් විදියට. අයතා මාර්ගයෙන් නැතිව උපයාගත් මුදල අදාල රටේදි මේ සර්ටිපිකෙට් එකකට මාරැකරන්ඩ පුලුවන්. බිලියනර් කෙනෙක්ට හෝ මිලියනර් කෙනෙක්ට මේ සහතිකය අදාල පාර්ශවවල අනුමැතිය ඈතිව සුරක්ෂිත ගබඩා පහසුකම (පෙෘද්ගලික ලොකර් පහසුකම) යටතේ තැන්පත්...
  13. ruwanfer

    mama aluth tenakata maru wuna Sonnayao!

    කොතැනක සිටියත් ඔබ මෙලාවේ දිගු කල් ජීවත් වෙන්නකෝ අපේ හිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ ♪♫ ;) :D
  14. ruwanfer

    දෙපාරක්_බලන්නම_වෙයි

    :D supiri shot tikak
  15. ruwanfer

    මෙන්න කොල්ලෝ......

    කියල වැඩක් නෑ බං
  16. ruwanfer

    poli karaya

    මෙන්න මිනිස්සු +9
  17. ruwanfer

    poli karaya

    අඩේ ඔහොම පොලියක් ඈහුවමයි. ඔවුන් හෙන ගහනවනෙ බං. චෙක් එක නැතිඋනා කියල චෙක් නම්බර් එකත් එක්ක පොලිසියෙ ඈන්ට්රි එකක් දාන්ඩ කියපං. අරෑ ඕක බෑන්ක් එකට දැම්මම කෙලින්ම පොලිසියෙ.

    No contents