1. ruwanfer

    මිල්ලෙ සොයා

    CD quality No ads no logos
  2. ruwanfer

    මිල්ලෙ සොයා

    Thanx machan
  3. ruwanfer

    මිල්ලෙ සොයා

    BUMP
  4. ruwanfer

    මම මේ රටේ ජනාධිපති උනොත්

    ට හිකෙයි කිව්වලු. හීනෙන්වත් ජනාධිපති උනොත් හිටපු උන් ගත්ත ණය ගෙවන්ඩ වෙයි ඈහැරෙනකං:D :D
  5. ruwanfer

    ඇගේ_මයිල්_කෙලින්_වෙනවා_නේද.?

    අඩෝ මගෙ යටිපතල් දෙක නෑ වගේ බං හිරි වැටිච්ච පාර +9
  6. ruwanfer

    10,000 Reps and 18 Rep Power

    අඩෝ එකපාර 18කින් කාලම නෑ බං ;) ඔන්න බොට තව 9ක් එකත උනා :)
  7. ruwanfer

    Sri lankan bachelor party

    Bandinda kalinma kotu paninda license denawa wage wadak. Godak thanwala mewa wenawa. eth piliwelakata pawlak geniyanawanan mewa maha moda wada.
  8. ruwanfer

    59 Reasons Living In Sydney Ruins You For Life

    :D nice city in Nice country.
  9. ruwanfer

    කාය_වර්ධකයකු_වූ_රෝගියා

    නොහැක්කක් නොමැත කිව්වලු. එල එල
  10. ruwanfer

    මගේ_ආදරිය_වෙතටයි

    දෙවෙනි කෑල්ල හුලගෙ යන්ඩයි තිබ්බේ. :D Patta ban. MAra creative poraval inne me loke. Umbath ithin ehema unta hangila inda dennema nane :D
  11. ruwanfer

    God needs a Goddess.

  12. ruwanfer

    මිල්ලෙ සොයා

    රෙප් දුන්න කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස්. ඩවුන් කර ගත්ත අය පරිස්සම් කරං තියාගන්ඩග කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ බං මේක.
  13. ruwanfer

    Malambe Singhagiri Suicide Case

    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/
  14. ruwanfer

    Comic_Con_කට්ටිය

    Mun mewata bara mahansi wenawa ne ban. ela Thanx.
  15. ruwanfer

    මිල්ලෙ සොයා

    2nd one comming after 20 mnts :)
  16. ruwanfer

    ටාබු මළේය!

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑRIP +9
  17. ruwanfer

    මිල්ලෙ සොයා

    මේක සීඩී වර්ශන් එක. මොනව උනත් නෙට් එකේ හොයාගන්ඩ නෑ මේ පිල්ම් එක. ඒක නිසා ඔන්න 2සීඩී එකත් අද දවස ඈතලත අප්ලෝඩ් කරල දාන්නං. මේ පිල්ම් එක 2005 දි මගෙ කම්පියුටර් එකට දැම්මෙ. මැෂින් කීයක් මාරැ උනත් හාර්ඩ්ඩිස්ක් කීයක් මාරැ උනත් අදටත් මේ පිල්ම් එක මා ගාව තියෙනව.
  18. ruwanfer

    මිල්ලෙ සොයා

    BUMP
  19. ruwanfer

    මිල්ලෙ සොයා

    BUMP

    No contents