මාස් පතා සේවකයන්ට ගෙවීම් කෙරැව හැටි අනිවාර්යෙන් ආයතනයක වාර්ථා තියෙන්ඩ ඕනෙ. කෙනෙක්ට පඩියක් ගෙවීමේදී ගෙවීම් කෙරැනු ආකාරය සේවකයාට දැන ගැනීමට තමයි පේ ෂීට් එකක් දෙන්නෙ. අනිවාර්යෙන් රජයේ සේවකයින්ට දෙනව. නමුත් සමහර ආයතනවල ඉල්ලීමක් කෙරැවොත් විතරයි දෙන්නෙ. එහෙම මාස්පතා වැටුප් විස්තරය අවශ්‍ය නම් අදාල...