ආර්පිකෝවල තියෙනව මචං 850 ඉදන් 3500 වගේ වෙනකන්. 1500ට වගේ ගන්ඩ පුලුවන් හොද සයිස් එකක්. යටට ගල් එහෙම දාලා පොඩි ගහක් එමෙ දාලා සුපිරියටම සෙට් කරල ගත්තැහැකි.
ඈත්තටම මචෝ Fighter මාලුවෙක් ඈරෙන්ඩ වෙනින් උන් දාන්ඩ එපා. මොකද ගප්පියෙක්ට උනත් අඩුම ගානේ අඩියෙ අඩියෙවත් ඉඩක් ඕනෙ පහසුවෙන් ඉන්ඩ. fighter...