උඩුරාවණත්_බණ_ඇහුවලු
හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල
තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිස කැමති වෙයි කියල මේ අපේ
උඩුරාවන උපාසක මහත්තයට ප්‍රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.
"කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."
උඩුරාවන - අනේ...