මහමෙව්නාවෙන්_ඇදහැලෙන_අමා_වැස්ස
ආමිසගරු සූත්රය-
1. “මහණෙනි, මේ පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.
2. “මහණෙනි, සිවුපසය ගරුකොට සලකන්නාවූ සදහම් ගරුකොට නොසලකන්නාවූ පිරිස කවරීද...