උයන්න දන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ
මචංලා මම මේ ටිකේ තනියම ගෙදර ඉන්නේ ඉතින් දැන් උයන්න ගිහින් හොද්දකට ලුණු වැඩි උනා:rofl: කරන්න දෙයක් කියපල්ලකෝ. කඩදාසි දැම්මම ලුණු උරාගන්නවාලු නේද? මටම තමයි කන්න වෙන්නේ ඒ නිසා අව්ලක් නෑ. ප්‍රතිකර්මයක් කියන්නකෝ. මස් හොද්දක් යකෝ විසි කරන්න බෑ:sorry: