මිනිස් පිල්ලුව හදන්න ගන්නේ තුන් කුලුදුල් ළමයෙක්ලු.. ඒක කරන විදිය ලාවට අහලා තියෙනවා.. ඒත් මෙතන කියලා නරින්ට ආතල් දෙන්න ඕන නෑ.. පහළ තියෙන්නේ ඔය මිනිස් පිල්ලුව ගැන මව්බිමේ පළ වෙච්ච ලිපියක්.. ඕන නම් කියවලා බලන්න..
මළවුන්ට පණ දීමේ විද්‍යාත්මක රහස
ජේයාතිෂය, දේශීය වෛද්‍ය විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව...