පැන්ඩා එක හොඳයි මම හිතන්නේ. ඒක සැප පහසුයි. ඇල්ටෝ එක පොඩි වැඩී නේද? මම නම් දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා. දනිස් දෙක ඉස්සරහා ඩෑෂ් බෝඩ් එකේ වදිනවා. ඇල්ටෝ පැදලා නම් නැහැ. මයික්‍රෝ පැන්ඩා එකේ මැනුවල් එක කීප වතාවක් පැදලා තියෙනවා. වාහනේ තනි යකඩයක් මචං අපේ එකෙක් වාර්තාගත අන්දමට හප්පගෙන තියෙනවා පපඩම වගේ...