මේකට දුන්නට කමක් නැහැ..වනජීවී උරුම භාරයට එහෙම දෙන්න එපා....:oo::oo::oo:
හෆොයි මුන් නම් මහ හිත්පිත් නැති මිනිස්සු..:dull:
ගේම දෙයි මූට..මුගේ ස්පෙසිමන්ට් එකක් විදියට තියා ගන්න...:angry:
අපරාදෙ YZA එකට වගේදෙන්න තිබුනෙ......:nerd::nerd:
කාවද බන් මේ අක්කි...:P:P:P:P:P