වීඩියෝ කට් කරන්න එල බාන්ඩයක්
ඔයාලට ඕනම වීඩියෝ එකක් ලස්සනට convert නොවී කට් කරන්න මෙන්න එල භාන්ඩයක්.
ඔයාලා දන්නවා ඇති සමහර converters වලින් ෆිල්ම්/වීඩියෝ කට් කරද්දී වීඩියෝ එකේ Quality එක අඩු වෙනවා.ඒත් මේ බාන්ඩයෙන් එහෙම එකක් වෙන්නේ නෑ.
තව මේකෙන් පින්තූර,Subtitle, වගේ වැඩ ගොඩක් පුලුවන්.. දැන්...