LG KC910 RENOIR
මචන්ලා මේක ගත්ත අය ඉන්නවනම් කියනවද මේක ගැන විස්තරයක්.මම මේක ගන්න යන්නේ
අපේ මේක කීයක් වෙනවද.??
Ebay වගෙ ගන්න එකද ලාබ,මෙහෙන් ගන්න එකද..පොඩි උදවුවක් දෙන්න.

නැත්නම් LG වෙන පෝන් එකක් උනත් කමක් නෑ
Ebay =US $159.00 Free shiping
http://cgi.ebay.com/NEW-LG-KC910-RE...0573794639?pt=Cell_Phones&hash=item4aa3afe94f