තව තියනවනම් Quote කර පෙන්නන්න සහෝ... පැහැදිලිව පේන්න තිබුන ඒව මම Quote කරේ... මට කිසි පැත්තක් ගන්න අවශ්‍ය නැහැ....:dull::dull::dull:
සහෝදරයා.... ඔයා හිතුවද එලකිරියෙ ඉනෙ කොල්ලො විතරයි කියල... මේක Public Forum එකක්... ගෑනු ලමයි, පොඩි අය එහෙමත් එලකිරියෙ ඉන්නව.... කුණුහරුප මේ වගේ ප්‍රසිද්දියෙ දාන...