හරක් මස් කඩේ

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
හැමදාම එක එක සොෆ්ට්වෙයාර් දාලා දාලා ඇති වෙලා ඔන්න අද ගෙනාවා පොඩි ජෝක් පාරක් :yes: :yes:;) ;)

මේක පොඩි කඩේක වෙච්ච සිද්දියක් :cool: :cool:

ඔන්න නෝනා කෙනෙක් ගෙදර උයන්න කියල හරක් මස් වගයක් ගන්න හන්දියේ තියෙන කඩේට යනවා

නෝනා : මුදලාලි මට හරක් මස් කිලෝ එකක් දෙනවද

මුදලාලි : හා නෝනා පීකුදු කැල්ල දාන්නද

නෝනා : දාන්න

මුදලාලි : තෙල් කෑල්ල දාන්නද

නෝනා : දාන්න දාන්න

මුදලාලි : ගොඩක් අය වලිගෙ කෑල්ල නම ගෙනි යන්නේ නැහැ එක දාන්නද

නෝනා : සල්ලි දීලා ගන්න එකනේ එකත් දාන්න

මුදලාලි : එහෙනම් දිවත් දාන්නද

නෝනා : ආපෝ......................................... එපා මගේ මහත්තයා හැමදාම දා*වා
:shocked: :shocked: :lol: :lol:


උපුටා ගැනීම SMS එකක් මගිනි
 
Last edited: