කරන කලට පව් මිහිරිය මි සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
ලංකාව විතරක් නෙමේ ලෝකෙම හොල්ලන් හිටපු ප්‍රභාකරන් ,සදාම් හුසේන් ,බින් ලාඩන් ලට මොකද වුනේ අන්තිමට
කොටින්ම ඇගේ මවිල් ඔක්කොම ගාල කිරිකල හතකින් කන්යාවියන්ට කියල නාවගෙනත් අන්තිමේ ප්‍රේමදාසට බේරෙන්න ලැබුනද ?
කකුළුවා නටන්නේ දිය හැලිය...