මොකක්ද මේ සිස්ටර් ගේ තෝට්ස් වල තියන අවුල . මන් හිතන්නෙ පබ්ලික් සොසයිටි එකේ පලිටීශියන් ල ගැන තියන විව් එක හරි ලස්සනට එක්ස්ප්ලේන් කරනව . නොන් ඇකඩමික් ස්ටාෆ් එක මෙයාගෙ රිසල්ට්ස් ඉශූ කරලත් නැහැල්ලු . කවුරු හරි මෙයාගෙ යුනිවර්සිටි එක මොකක්ද කියල දන්නවනම් ලෙට් මී නෝ .

English kali wadi unata godak hodata katha karanawa typical sinhalese lata wada...godak un mic ekak dik karama yanne koheda malle pol...

සොයන්නා;23048238 said:මොන භාෂාවෙන් කලවං කරලා කතා කරත් මෙයා කියන ටික හරි....
ටීවි චැනල් එකක් බලන්න අප්පිරියයි එක්කෝ දේශපාලුවන්ගේ කතා එහෙම නැත්තන් ඉන්දියන් හිරිකිත කතා
Media උනත් සත්‍ය ප්‍රශ්න යටපත් කරලා ඔහේ කාලකණ්ණි දේශපාලනයක් ගැන කතාකරන එක තමයි කරන්නේ....
කොටසක් රනිල්ට පුක දෙනවා තව කොටසක් මහින්දට නැවෙනවා.....
ඔය නැවෙන එකෙක්ටවත් තේරෙන්නෑ දේශපාලුවන්ට හම්බ කරගන්න තමයි රෙදි නැතුව කඩේ යන්නෙ කියල....
අර කලින් එකෙක් කියලා තිබුණා වගේ අලුත් විදිහට හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් ලංකාවේ පහළ වෙනකන් මේක හැමදාම දියුණුවෙමින් පවතින රටක්