ඕකට ස්මාර්ට් කියල දැම්ම එකේනම් ප්‍රශ්නයක් තියෙනවා තමා .එත් කියන විදිහට මේකේ වැඩිහරිය ලංකාවේම හදල තියෙන නිසා ඒගැන සතුටු වෙයල්ලා බන් අද රටේ තත්වේ හැටියට ලොරිබෝඩි යකට බස් චසිය්ක් හරි ගහන එකට:angry::angry:
සිංහලු දන්නේ වැඩක් කරන එකාගේ ඇද හොයන්නයි විවේචනේ කරන්නයි කොහොම හරි ඒ වැඩේ කඩාකප්පල් කරන්නයි...