Philippines:P
මම ක්ලොක් ටවර් එක ලඟ යාලුවෙකුගේ ප්ලේස් එකකට ආවා දෙසැරයක්ම..:rolleyes: ඒ අය QS කරන සෙට් එකක්..
ටිකක් වෙලා ගියාට පස්සේ මට එක පාරටම ඒක මතක් උනා රිගා වල කිව්වාම..:D
මම ඉන්ටනැෂනල් සිටි නෙමෙයි බං ඉන්නේ..:no: පහ වසරේ ඉඳලා ඉස්කෝලේ එකට හිටිය යාලුවෙක් හිටියා එහේ..:love: එක්කෝ ඌ මෙහෙ එනවා...