OICගේ ඇක්සිඩන්ට් එක මහදැනමුත්තද?

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
OICගේ ඇක්සිඩන්ට් එක මහදැනමුත්තද?

බොරැල්ලේ හැප්පුණු පොලිස් උන්නැහේගේ කේස් එකට අයි බන් පළාතේම උන්ව අත්අඩංගුවට ගන්නේ.. ඩිෆෙන්ඩර් එක එලොපු එකයි, අයිති එකයි, පිටිපස්සේ ගියපු ඇමතිපුතයි ඉට්ස් ඔකේ කිව්වැකි.. එත් පිටිපස්සෙන් ගිය ප්‍රාඩෝ එකේ උන්ව ඇයි අත්අඩංගුවට ගත්තේ?



 

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
anathurak deka pala yama
එක මාර නීතියක් නේ බන්.. දැන් අපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් දැක්කොත් නවත්තලා බලන්නම ඕනෙද?
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,405
    67,744
    113
    එක මාර නීතියක් නේ බන්.. දැන් අපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් දැක්කොත් නවත්තලා බලන්නම ඕනෙද?

    :yes:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    machan for not helping to get the injured person to a hospital
    එහෙම ඇක්සිඩන්ට් එකක තුවාලකාරයෙකුට උදව් කලේ නැති උනාම නීතියෙන් වරදක්ද මචං..
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    OIC happuna hinda thama..api wage ekek happila mala nan..driveruth dan eliye :rofl::rofl::rofl:
    වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා තියනවා වගේ. බස් එකක් එහෙම උනානම් මෙලහට බස් එකේ ගිය උනුත් කුඩුවට දාලා.. :(:(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෙඩ් ලයිට් එකේ ගිය එකට වෙන්න ඇති පිටිපස්සේ සෙට් එක ඇරෙස්ට් කරන්න ඇත්තෙ.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    රෙඩ් ලයිට් එකේ ගිය එකට වෙන්න ඇති පිටිපස්සේ සෙට් එක ඇරෙස්ට් කරන්න ඇත්තෙ.
    ඔය පාන්දර රෙඩ් ලයිට් තියනවද බන්.. 5ට නේද ඕවා වැඩ කරන්න ගන්නේ..