තහනම්ම නොකළත් සීමා පණවන්න ඕනේ අනිවාර්යෙන්ම.. :yes: නිදිමත, මහන්සිය වගේ දේවල් නිසා සින්දුවක් අහගෙන බස් එකක් වගේ ලොකු වාහනයක් එලවන එකට මගීන් විරුද්ධ වෙන්නේ නෑ.. ඒත් අනවශ්‍ය විදිහට සද්දේ දාගෙන යන එකට මිනිස්සු කැමති නෑ..
දුර ගමන් යන ඩ්‍රයිවර්ලාගේ පැත්තෙනුත් සාධාරණව හිතන්න ඕනේ තමයි. එහෙනම් ඒ අයගේ...