<<<:::::එන්න ගල්බොඩ යමු :::::>>>
මේ Trip එක ගියේ මගේ යාලුවෝ ටිකක් එක්ක .තව එළකිරි එකේ යාළුවොත් සෙට් වුනා...
Trip එකට සෙට් වුන එළකිරි යාලුවෝ
IcedEarth
Senior Member
KaaKoBa
Junior Member
janitha000
Senior Member
එළකිරි එකේ මේ යාලුවෝ දෙන්නා Trip එකට එන්න හිටියේ ඒත ගෙදර ළමයි...