<<<:::::එන්න ගල්බොඩ යමු :::::>>>

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    <<<:::::එන්න ගල්බොඩ යමු :::::>>>

    මේ Trip එක ගියේ මගේ යාලුවෝ ටිකක් එක්ක .තව එළකිරි එකේ යාළුවොත් සෙට් වුනා...
    Trip එකට සෙට් වුන එළකිරි යාලුවෝ




    එළකිරි එකේ මේ යාලුවෝ දෙන්නා Trip එකට එන්න හිටියේ ඒත ගෙදර ළමයි බලාගන්න තියෙන නිසා එන්න බැරි වෙලා තියෙනවා




    ඔන්න යාලුවනේ මේ ගමන යන්න පුළුවන් කෝච්චියේ විතරයි...

    මෙන්න ගමන් මාර්ගය
    67483391.jpg
    >>>>
    97115721.jpg
    >>>>
    21090826.jpg
    >>>
    69712010.jpg


    මෙන්න අපි ගිය Trip එකේ පින්තුර ටික

    21546992.jpg
    54672027487043926387610.jpg


    54510127487071926384810.jpg

    පේරාදෙණිය

    54810527487081926383810.jpg

    ගම්පොල
    52746827488861592872510.jpg

    නාවලපිටිය

    53477027488962926195710.jpg

    29517727488944259530910.jpg

    42334127488932926198710.jpg

    උලපනේ

    53838827488884259536910.jpg

    ඉගුරුඔය

    53871427488985592860110.jpg

    ඔන්න ආවා ගල්බොඩ

    55663227489048592853810.jpg

    54799927488952926196710.jpg

    54317427489034259521910.jpg

    ඔන්න දැන් අපි කන්ද උඩට නගින්න හදන්නේ
     
    Last edited:

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    31818627490698926022110.jpg


    55985327490505259374810.jpg


    <<<<<<END>>>>>>
    මචන්ලා ගල්බොඩ FUN ගන්න හොදම පොට් එකක් .ඒත යාලුවනේ එහෙ ගියාට කමක් නෑ ඒත එහෙ විනාස කරලා එන්න එපා තිබුන විදියට තියලා එන්න .ඔයාලත් සෙට් වෙලා යන්න