ඉස්සර වගේ නෙමේ බන් දැන් ගෑණු දාගන්න හරි අමාරුයි :P
ඉස්සර නම් FB එකේ හයි බායි කිව්වා සෙට් කරගත්තා :rofl:
දැන් ගෑනු කොල්ලගේ වග තුග ඔක්කොම හොයනවා දාගන්න කලින්
කාර් වලින් යන්නේ නෑ,අතේ සතී නෑ ඉතින් කොහෙද බන් කෙල්ලෝ :rolleyes:
තව ටිකකල් ඉදලම මොකක් හරි සෙට් කරගන්නවා
කලින් නම් හිටිය දැන් බේතකට වත්...