පර සුද්දා..... මුන්ගේ තියන ඊරිසියාව බලහන්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පර සුද්දා..... මුන්ගේ තියන ඊරිසියාව බලහන්

    මේ අපේ මුරලිගේ 44 වෙනි උපන් දිනේ දවසේ ඔහුට සුභ පතලා cricket.com.au පේජ් එකේන් දාපු වීඩියෝ එකක්.මේ පර සුද්දෝ එකෙක් වත් අපේ කොල්ලගේ හොඳ කියලා නෑ... මොකක් හරි හොඳක් කියලා සුභ පතලා තියෙන්නේ අසියාවේ එවුන් විතරයි.... :angry:

    https://www.facebook.com/cricketcomau/videos/10154122184744313/
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුද්දෛා කවද්ද බන් අපේ දේවල් අගය කරල තියෙන්නෙ...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mata nam loku waradak penne na bng
    Murali gaththu wickets tika ne pennanne
    One ekakuta ohoma thama :dull:
    Ochchra tharuna Cricketers la Inna BBL eke 44 yrs old Murali play karana ekama athi bng mata nam :cool:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Mata nam loku waradak penne na bng
    Murali gaththu wickets tika ne pennanne
    One ekakuta ohoma thama :dull:
    Ochchra tharuna Cricketers la Inna BBL eke 44 yrs old Murali play karana ekama athi bng mata nam :cool:

    Uba pahala thiyana comments tika kiyeuwe nadda bn
    mun kiyanne uthama chukk kiyala. muraliyata suba pathalanam pathyala thiyenne Happy Birthday chukker kiyala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුරලි chuck කරා කියල මම කිව්වොත් මම හොද සිංහලයෙක් නෙමෙයිද.? :confused:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුරලි chuck කරා කියල මම කිව්වොත් මම හොද සිංහලයෙක් නෙමෙයිද.? :confused:

    අනේ බන්.... ICC එකෙන් උව චෙක්කරලා උ චක් නෑ කියලා ඔප්පු කරාට පස්සේ තව මොන කතාද... එහෙම කියනව නන් කියන්නේ ඊරිසියාවට...:growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ බන්.... ICC එකෙන් උව චෙක්කරලා උ චක් නෑ කියලා ඔප්පු කරාට පස්සේ තව මොන කතාද... එහෙම කියනව නන් කියන්නේ ඊරිසියාවට...:growl:

    icc එකෙන් උ chuck කරන්නේ නෑ කියල කිවේ නෑ බන්... උ ඇතුළු ගොඩක් bowlers ල chuck කරන නිසා rules වෙනස් කරා... අනික chuck කරනවද කියල ටෙස්ට්
    කරන්නේ match footage අරගෙන නෙමෙයි... මුරලි, අජ්මල් වැඩිපුර chuck කරේ match වල tired උනාම...

    ටෙස්ට් එක කරද්දී කොහොම හරි අත කෙලින් තියාගෙන ball කරල shape වෙනවා....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පර සුද්දගේ රටෙන් උබයි පවුලේ ඔක්කොමයි සිටිසන් දෙනවා කියලා හෙට ඉඳන් වරෙන් කිව්වොත් නොයා ඉඳී... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පර සුද්දගේ රටෙන් උබයි පවුලේ ඔක්කොමයි සිටිසන් දෙනවා කියලා හෙට ඉඳන් වරෙන් කිව්වොත් නොයා ඉඳී... :lol:

    ඒක තමා බ්‍රෝ සිංහලකම කියන්නේ....:dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    icc එකෙන් උ chuck කරන්නේ නෑ කියල කිවේ නෑ බන්... උ ඇතුළු ගොඩක් bowlers ල chuck කරන නිසා rules වෙනස් කරා... අනික chuck කරනවද කියල ටෙස්ට්
    කරන්නේ match footage අරගෙන නෙමෙයි... මුරලි, අජ්මල් වැඩිපුර chuck කරේ match වල tired උනාම...

    ටෙස්ට් එක කරද්දී කොහොම හරි අත කෙලින් තියාගෙන ball කරල shape වෙනවා....
    Tired වුනාම නෙමේ බන් ,අජ්මල් දාන variation තියනවා ,ඒවා දාද්දි චක් වෙනවා .මුරලිගේ නම් කොහොමත් අතේ ඇදයක් තියනවා ,එක පුළුවන් තරම් surgery එකකින් කෙලින් කළා.ඊට පස්සේ තමා rules වෙනස් කලේ අංශක ගානක් වෙනකල් අත කඩන්න පුළුවන් කියල.ඊට වඩා කඩන උන්ට තමා බඩු සෙට් වෙන්නේ ඉන්දියන් කාරයොන්ට ඇරෙන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Tired වුනාම නෙමේ බන් ,අජ්මල් දාන variation තියනවා ,ඒවා දාද්දි චක් වෙනවා .මුරලිගේ නම් කොහොමත් අතේ ඇදයක් තියනවා ,එක පුළුවන් තරම් surgery එකකින් කෙලින් කළා.ඊට පස්සේ තමා rules වෙනස් කලේ අංශක ගානක් වෙනකල් අත කඩන්න පුළුවන් කියල.ඊට වඩා කඩන උන්ට තමා බඩු සෙට් වෙන්නේ ඉන්දියන් කාරයොන්ට ඇරෙන්න.

    නැ නැ බන් .. මම කිව්වේ අත නවන්න පුළුවන් degree ගානේ rule එක වෙනස් කරාට පස්සෙත් මුරලි, අජ්මාල් chuck කරා ..... ඔව් variatoin වලදී තමයි.... tired උනාම තමා chuck කිරිල්ල වැඩි වෙන්නේ... අජ්මල් නම් අංශක 35-40 විතර නවනව tired , wicket එන්නේ නැති වෙලා වලට....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    What goes around comes around. Tell me one Sri Lankan who says nice things about Europeans or Americans.. Even same region Australians. So don't expect corn from wheat.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පර සුද්දගේ රටෙන් උබයි පවුලේ ඔක්කොමයි සිටිසන් දෙනවා කියලා හෙට ඉඳන් වරෙන් කිව්වොත් නොයා ඉඳී... :lol:

    උඔලා ජාතියක් විදිහට එකමුතු කමකියන එක පොඩ්ඩක්වත් ගැවීලා නෑ කියල නන් තේරෙනවා...
    සිංහලයා කොහොමත් සිංහලයට නේ ගහන්නේ...
    අනිත් ජාතින් මොන වැරැද්ද තිබ්බත් එකට ඉන්නවා එක නිසා ඒජාතින් රැඳලා තියෙයි..
    සිංහලයගේ අත්මාර්ත කාමී හැඟීම කවදාවත් යන්නෑ උන් බලන්නේ සිංහලයම පාවල දීලා ඉදිරියට එන්න... උඔල වගේ උන් නිසාතමා සිංහල ජාතිය වඳවෙලා යන්නේ බන්...:frown:

    අනික මම මෙතන උන්ගේ තියන කුහක කමගැන කිව්වා විතරයි. සිංහල ජාතිය ගාවගෙන උඔලා මට විසත් දෙන්න හදනවා. කොහොමද ඉතින් රටක් විදිහට එකට යන්නේ.... :frown: