1. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉතින් ඒකනේ වයසට ගැලපෙන්න එඩිට් කරේ :rofl:
  2. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඕකේ ඉතින් අමුතුවෙන් මොනවා බලන්නද අයියාහ් :baffled:
  3. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පනස් වියැති දත් කිඹුලා....... නැන්දා ලගට එබේ... ආදරේ කියයි මෙසේ... හම් හම් හම්............
  4. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි උඹ හිතුවේ මමත් උඹේ ජාතියේ කියලද?:eek: අපෝ නෑ බං මම කොලු සීන් වලට නෑ :baffled:
  5. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපෝ මූට කොල්ලෙක් පේන්න බෑ :baffled:
  6. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නම එච්චරටම මූසලයි :rofl:
  7. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    විහිලුවට කිව්වේ කිඹුලයියේ ගඳ නම් ඉතින් කවදත් ඉහිලුවේ මහජනතාවනේ :dull:
  8. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මටනම් එහෙම අවුලක් නෑනේ කුකුලෝ :eek: බොට බූත දෝෂයක් :eek:
  9. isurueka

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මහින්ද පැරදුන හින්දද?:cool: මේක දැක්කොත් ජාතිය අමතයි :baffled:
  10. isurueka

    පාදඩ_දිවඉනේ_නාගැනිල්ල

    සිරාවටම?:rofl: දිවයින අදහන එවුන්ට රිදෙයි :lol:
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    15000?:lol: ඔව් වට කරකවන්න දෙයක් නෑ හෙට අනිද්දම පොම්පේ දාන්න උනාම වල්ල කරකුවා වගේ සනීපයක් දැනෙයි :rofl: බය වෙන්නේ නැද්ද යකෝ ඔකේ ගණන් ඇහුවම :rofl:
  12. isurueka

    ඉන්දියාව_ආයෙත් පරාදයි

    අපොයි ඔව් ඒ විතරක් නෙවෙයි ඉන්දියන් එවුන් ෆීල්ඩ් එකකට බහිනවා කියන්නේ ඒකෙ සැලරි ස්කෙල් විනාසයි කියන එක :dull: බත් පැකට් එකට වහල්කම් කරන්න ගත්තම ඉතින් ඉවරයි :dull:
  13. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනිවා :yes: 10,000km වලින් පොම්පේ තියන්න විතරයි ඕනේ :rofl:
  14. isurueka

    EK Married Club-16

    ඔහොම යටින් -Hitler- කියල දැම්මම අදහස් වෙන්නේ හිට්ලර් විසින් රිදෙයි සමයන් දොඩවයි කිව්වා කියන එකනේ මාමේ :baffled: බඩා මාමිගේ self trolling ද මන්ද
  15. isurueka

    EK Married Club-16

    බොස්ට් අලුත් ලැපක් විකුනන්න බඩා මාමි ඔකේ චිප් එකක් හොරට ගලවලා :yes:

    No contents