ඉන්දියන් ෆෝරම් වල උන් කියනවා ඇති
අපි බංගලියන්ට පරාද උනත් කමක් නෑ බොලව් ශ්රී ලංකාව පක්කොන්ට පරාදයි කියලා

ඉන්දියන් ෆෝරම් වල උන් කියනවා ඇති
අපි බංගලියන්ට පරාද උනත් කමක් නෑ බොලව් ශ්රී ලංකාව පක්කොන්ට පරාදයි කියලා

උඹ විජයගෙන් පැවතගෙන ආවට හැමෝම එහෙම නෙවෙයි පියෝ සිංහල අයත් ඉන්නව මේ රටේ පිටින් අදුරගන්න බැරි උනාට. මං නං ඔය විජය කියන එකාගෙන් පැවත ගෙන ආවත් ඔය කාලකන්නි ඉන්දියාවට නං සපෝට් කරන්නෙ නෑ. උන් නිසා තමයි යුද්දෙ අවුරුදු 30ක් යනකල් ඇවිලුනේ. අනික උන් වගේ ඔලුව උදුම්ම ගත්ත උන්ට කොහොමත් සලකන්නෙ නෑ.
ඉන්දියන්කාරයොන්ගෙ බෙටිත් රසද?![]()
සිංහල කියන්නේ
ව්ජයගේ කට්ටිය + යක්ෂ + දේව + නාග සතර දෙගොල්ලෝගේම එකතුවටයි.
ඉතින් සිංහලයන් 1/4 ඉන්දියන්. මම ඒකට දුක නෑ, අපි ආඩම්බර වෙන්න ඕනේ ඒකට.

මට ඉන්දියන් එවුන් වරදක් කරලා නෑ. මම match බලන්නේ නෑ , ඉතින් cricket වල ඉන්න එවුන් ගැන මම දන්නේ නෑ. IT projects වලදි නම් ඉන්දියන් එවුන් උදව් කරලා තියෙනවා, උන් හොද මිනිස්සු. මහන්සි වෙලා වැඩ කරනවා, ගොඩක් loyal. කෝකටත් රටෙන් මිනිස්සු මනින්න බෑ, කොහේත් අපතයෝ ඉන්නවා. උබලා උඩ දාගෙන සුද්දට කඩේ ගියාට උන්ගේත් එහෙම තමයි.

කොයි රටේත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව. අපේ ගොඩක් උන් ඉන්දියන් කාරයොත් එක්ක තියන තරහ මට තේරුම් ගන්න බැ.
ඔය පාර හැදුවොත් තමිල්නාඩු පර දෙමල්ලු පඩංගු ටික ගෝනි කඩමාලුවල දාගෙන ඇවිත් ලංකාවෙ පාරවල් ගානෙ රෙන්න පටන් ගනියි. ඕකුන් ඒ තරම් සක්කිලි.මට ඉන්දියන් එවුන් වරදක් කරලා නෑ. මම match බලන්නේ නෑ , ඉතින් cricket වල ඉන්න එවුන් ගැන මම දන්නේ නෑ. IT projects වලදි නම් ඉන්දියන් එවුන් උදව් කරලා තියෙනවා, උන් හොද මිනිස්සු. මහන්සි වෙලා වැඩ කරනවා, ගොඩක් loyal. කෝකටත් රටෙන් මිනිස්සු මනින්න බෑ, කොහේත් අපතයෝ ඉන්නවා. උබලා උඩ දාගෙන සුද්දට කඩේ ගියාට උන්ගේත් එහෙම තමයි.

කොයි රටේත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව. අපේ ගොඩක් උන් ඉන්දියන් කාරයොත් එක්ක තියන තරහ මට තේරුම් ගන්න බැ.
මොකටද ආඩම්බර වෙන්නෙ? සල්ලාලයෙක්ගෙන් බිහිවෙච්ච අවජාතක පරපුරකින් පැවතෙන නිසාද?සිංහල කියන්නේ
ව්ජයගේ කට්ටිය + යක්ෂ + දේව + නාග සතර දෙගොල්ලෝගේම එකතුවටයි.
ඉතින් සිංහලයන් 1/4 ඉන්දියන්. මම ඒකට දුක නෑ, අපි ආඩම්බර වෙන්න ඕනේ ඒකට.
කොයි රටේත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව. අපේ ගොඩක් උන් ඉන්දියන් කාරයොත් එක්ක තියන තරහ මට තේරුම් ගන්න බැ.
මෙකනම් ඇත්ත ඔන්ලයින් ෆි ලාන්ස් ජොබ් මාර්කට් කන්නෙත් ඉන්දියන් පකිස්තාන් එවුන් දන්නහ් උන් දන්නවාහ් උන්ගේ අලි ඔලුවයි ස්කැමුයි හින්දාහ් තියෙනහ් ප්රශ්න ....මොකටද ආඩම්බර වෙන්නෙ? සල්ලාලයෙක්ගෙන් බිහිවෙච්ච අවජාතක පරපුරකින් පැවතෙන නිසාද?
මාත් එක්ක දැනුත් ඉන්දියන් උන් වැඩ කරනව එකට.උන්ගෙ තියෙන ඔලුව වෙන කාටවත් නෑ. මෙහෙ ඉන්න සුද්දො උනත් උන්ට කැමති නෑ වැඩිය.ඉතින් අපෙ මිනිස්සු උන් එක්ක තරහ එක ලොකු දෙයක් නෙවෙයි. මොකද මෙහෙ ලන්කාවෙ උනුත් චාටර් වෙනව ඉන්දියන් උන් කරන වැඩ නිසා මොකද අපිත් පෙනුමෙන් ඉන්දියන් උන් වගේම නිසා.
මෙකනම් ඇත්ත ඔන්ලයින් ෆි ලාන්ස් ජොබ් මාර්කට් කන්නෙත් ඉන්දියන් පකිස්තාන් එවුන් දන්නහ් උන් දන්නවාහ් උන්ගේ අලි ඔලුවයි ස්කැමුයි හින්දාහ් තියෙනහ් ප්රශ්න ....
සුද්දොත් ල0කාවේ එවුන්ව දකින්නේ ඉන්දියන් උන් වගෙහ් ඉතින් උ හෙසිටෙට් වෙනවාහ් ජොබ් වලදි ... ඉන්දියන් එවුන් නම් හෙනම පක්කලි ජාතියක්