1. isurueka

    EK Married Club-16

    උගේ හැටි ඒ :dull: අනුන්ගේ හැම මගුලම කරේ තියාගන්නවා :dull:
  2. isurueka

    EK Married Club-16

    ඒවා නම් සංස්කෘතියට ඕකේ ද කියල මම අහල නෑ :eek: වර්ගයා බෝ කිරීම විතරයි පුළුවන් මම හිතන්නේ (ඒකත් ඇස් වහගෙන වෙන්න ඇති :baffled:)
  3. isurueka

    වහල්_මඩ

    ජබුක් :rofl:
  4. isurueka

    EK Married Club-16

    අර කොල්ලෝ සංස්කෘතිය කනවා කියල ත්‍රෙඩ් එකක :lol: අංකල් ඇවිත් පොහොර දාල ගියේ :P ඌ මේ conpiracy theory පවා විස්වාස කරන tin foil hat බුවෙක් :rofl:
  5. isurueka

    EK Married Club-16

    ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ තරහ වෙලා :lol:
  6. isurueka

    EK Married Club-16

    මෙතන අඩු Radioactive විතරයි :rofl:
  7. isurueka

    EK Married Club-16

    Happy birthday bro :)
  8. isurueka

    EK Married Club-16

    කෑම දුන්න කියල ලෙස්-කිරිලි කසාද වලට සපෝට් කරන්නේ නෑ :P
  9. isurueka

    EK Married Club-16

    ඔය අශ්මි ඇන්ටි සහ චාමලී ඇන්ටියි දෙන්නගේ කුමන්ත්‍රණ :yes: මම චාමලිට කසාදයක් සෙට් කරන්න ගියාට තරහෙන් ඔය :yes:
  10. isurueka

    EK Married Club-16

    ඇන්ටිගෙයි චාමලිගෙයි කසාදෙටද?:rofl: :rofl::rofl::rofl:
  11. isurueka

    EK Married Club-16

    අශ්මි චාමලී ආදර හෙළිදරව්ව :yes: ඔබත් එකඟ නම් ශෙයා කරන්න :rofl:
  12. isurueka

    EK Married Club-16

    ඔයා හිතන්නේ අපි සිද්දිය දන්නේ නා කියලද ඇන්ටි?:frown: මෙන්න මේකයි සිංහලු චාමලී චරිත් කසාදෙට උනේ :( චාමලිගේ ගෙදර මමයි චරිතුයි ගිහින් චාමලිගේ තාත්තා එක්ක ඔක්කොම කතා කරලා මේ දෙන්නගේ කසාදෙට දිනත් දාගෙන තිබුනේ......ඒ අතර කාලාන්තරයක් තිස්සේ චාමලී ට්‍රයි කරපු අශ්මි ඇන්ටි කෝල් කරලා චාමලිට කැමතියි කියල...
  13. isurueka

    EK Married Club-16

    ඔව් ඔයාව බඳිනවා කියන්නේ ඌ සැහෙන්න පව් :rofl: අදනම් බත් කාඩ් කැන්සල් කරගන්නවා :lol:
  14. isurueka

    EK Married Club-16

    ඕකනේ නරක විදිහට හිතනවා :rofl: දැන් මම එහෙම දෙයක් කිව්වද?:P
  15. isurueka

    EK Married Club-16

    අපි නැන්දව අල්ලගත්තොත් ඒක ගේ කුරුළු වෙන්නේ නෑනේ :dull: එතකොට BBW :rofl:
  16. isurueka

    EK Married Club-16

    අශ්මි නැන්දා චමලීට කැමති කියපු එකද?:dull:
  17. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නෝමල් පොලිස් කට්ටොන්ට දුන්නොත් එක විකාරයක් වෙයි :dull:
  18. isurueka

    වැලිවේරිය_ප්‍රහාරයේ

    රටක නීතියක් කියල දෙයක් තියනවනේ නේද එහෙම දඩුවම් දෙන්න අවශ්‍යයි නම්? JVP එකෙන් ඉස්සල්ලම මැරුවේ හන්දි ගානේ හිටපු චන්ඩි මිනිස්සු අනේ හොඳයි කිව්වා ඊට පස්සේ උන දේ දන්නවනේ? කවුරු කවුරුත් කෑලෑ නීතිය පටන් ගන්නේ ඔහොම තමයි
  19. isurueka

    EK Married Club-16

    සිම් එක ඩොන්ගලේ දාගෙන තමයි රේඩියෝ ඇහුවේ :sorry: SLT ඩේටා අවසානයි :sorry:
  20. isurueka

    EK Married Club-16

    අපි තනුජකයා අතේ එන්තරවාසියක් එව්වා වහාම නොපැමිණීමට හේතු දක්වන්න කියල :yes:

    No contents