මයිත්‍රීගේ පුතා උඹව රේප් කරාද බං :sorry:
අර බීච් එකේ සිද්දියේදී නම් උනේ කෙල්ලෙක්ගෙ ෆොටෝ ගත්ත කියල ඒ කෙනාගේ හස්බන්ඩ් එක්ක වලියක් ගිහින් ගහගත්ත එකනේ........දැන් ෆොටෝ ගැනීම == ස්ත්‍රී දූෂණද බං :shocked:
උඹට ලාවටවත් ලැජ්ජාවක් නැද්ද බං ඔහොම බොරු විදින්න? මේකේ සීනියර් මෙම්බර් කෙනෙක් නේද? අනේ මන්ද බං...