පොඩි අයට හොදයි බන්.. පොඩි පොඩි ෆන් ගේම්, දැනුම වර්ධනය කරගන්න පුලුවන් දේවල් තියෙනවා. පැකේජ් එකක් රු.600 ඉදන් වගේ තියෙනවා. ඒ ගනන් වලටනන් පාඩු නැහැ.. පැය 4,5 කට බලන්න දේවල් තියෙනවා..
කෑම පිටින් අරන් යන්නත් පුලුවන්, ඇතුලෙ ගන්නත් තියෙනවා.. එතන ටිකක් ගණන් වැඩියි..