1. Kumara456

    මම හිතන විදියට සිරාවට අවුල්ද

    උඹ හිතන විදිහෙ අවුලක් නැහැ. අවුල තියෙන්නේ ගොඩක් උන් උඹ හිතන විදිහෙ නෙමෙයි. තනිකර බොරු ලයිෆ් එකක් මේන්ටේන් කරන්නෙ. අවුල තියෙන්නෙ ඉතින් ඒ වගේ උන් එක්ක උඹ වගේ එකෙක් ඉද්දි උඹ ටිකක් වෙනස් වෙනවා. උඹව කොන් වෙනවා. හැබැයි උඹ දිගටම උන් එක්කම හිටියොත් ටික කාලෙකින් උඹත් ඒ සිස්ටම් එකට වැටෙනවා.
  2. Kumara456

    DOG HELP

    මේකේ (එලකිරියෙ) ඉන්නවා වෙට් ඩොකාලා 2 ක්.. උන්ගෙන් පොඩ්ඩක් අහපන්.. එකෙක් මහේෂ්, http://www.elakiri.com/forum/member.php?u=181897 අනිකා ඉසුරු http://www.elakiri.com/forum/member.php?u=202280
  3. Kumara456

    Help Colombo fort to bandarawela bus

    තාම නැහැ බන්.. :(:(:( යන්නෝනා...... :sorry: :)
  4. Kumara456

    Help Colombo fort to bandarawela bus

    කොළඹ - බදුල්ල බස් අංක 99 පැය බාගෙන් බාගෙට වගේ තියෙනවා.. බණ්ඩාරවෙලට පැය 6 ක් වගේ යයි.
  5. Kumara456

    EPF\ETF

    ඔයා සේවා දායකයාද ? සේවා යෝජකයාද?
  6. Kumara456

    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    :( ok... කොහෙද පරයො අන්තරස්දාන වෙලා හිටියෙ තෝ
  7. Kumara456

    අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

    අඩෝ... silentsahan ඔයා ? :shocked::shocked::shocked:
  8. Kumara456

    පර්චස් 13 ක අගනා ඉඩමක් විකිණීමට (කඩුවෙල)

    ගණන් සහ විස්තර දාන්න පී එම් එකක්..
  9. Kumara456

    Monday going on Holiday!

    නෑ නෑ.. හදිස්සි නැහැ.. ටේක් යෝර් ටයිම් ඇන්ඩ් ඩූ නයිස් වන්....
  10. Kumara456

    Monday going on Holiday!

    අඩෝ සොන්නයා.. පට්ට ඩ්‍රෝන් වීඩියෝ ටිකක් ඕනි.. දෙකයි පනහෙ වීඩියෝනන් දාලා මෙතන රගන්න හදන්නෙපා.
  11. Kumara456

    ගෝටා නමට විතරයි වගේ

    ඔයා කියන දෙයක් යාලුවේ.... ඔයාට ජොබ් එකවත් නැති උනාද යාලුවේ...
  12. Kumara456

    කවුද මුලින් ම පනින්නෙ ..

    දුමින්ද :rolleyes:
  13. Kumara456

    මගේ ඔරලෝසුව අවුලක් වෙයිද ජන්දෙට

    කොයි මට්ටමටද පෙන්නන්න යන්නේ? කෝ පොටෝ එකක් දාපන් බලන්න.. පොටෝ එක බලල කියන්නන් අවුලක් වෙයිද නැද්ද කියලා...:baffled::baffled::baffled:
  14. Kumara456

    take picture/snap of voting paper?

    වසර 3 කට නොඅඩු කාලයකට සිරභාරයට...............
  15. Kumara456

    Car reverse camera Help

    මම ගිය සතියෙ දැම්මා.. ඇන්ඩ්‍රොයිඩ් සෙට් + රිවර්ස් කැමරා = 19,500යි.. Vishmitha Car Audio & Accessories Kottawa https://www.facebook.com/pages/category/Car-Stereo-Store/Vishmitha-Car-Audio-Accessories-Kottawa-1148951998502282/
  16. Kumara456

    ආර්යා මුණක්, ඒ පිංපාට තියෙන්නේ කාටද?

    සජිත් ගෝටා තරගයේ එකෙක් පේනතෙක් මානෙක නැති නිසා උන්ගෙ ගෑනුත් තරගෙට දාලා බලනවද වැඩිපුර ලකුණු ටිකක් එයිද කියලා? :baffled::baffled::baffled:
  17. Kumara456

    මගේ මුස්ලිම් පුතාට

    උඹල සිංහල උන් මෙහෙමයි උන් යක්කු කියල හිතන් හිටියට එහෙම නෑ බන්.. උඹල ඔය උඹලගෙ හිතේ සිංහල උන් ගැන තියෙන ඔය අමුතු ඉමේජ් එක අයින් කරගනින්.. මෙච්චර කාලෙකට සිංහල උන් උඹලට මේ රටින් පන්නන්න බැලුවෙ නැහැනෙ.. උඹල අසාමාන්‍ය විදිහට බය වෙලා ඇටෑක් එකක් එයි කියල ඒවා එන්න කලින් කවුන්ටර් ඇටෑක් කරනවා.. අපිටනන්...
  18. Kumara456

    DJI - Introducing Mavic Mini

    නිදහසේ උඩ යවන්න වෙලාවක් සහ තැනක් සෙට් වුනේ නැහැ බන්.. අනික ඩ්‍රෝන් තහනම් රෙද්දක් ආවනෙ... බඩුනන් වැඩ.. මේ ළගදිත් ගේ ඇතුලෙ අඩි3,4 පියෑඹුවා.. :baffled::baffled:
  19. Kumara456

    DJI - Introducing Mavic Mini

    Tello එකක් මාස 5 කට කලින් අරන් එකම එක පාරයි උඩ යැව්වෙ..
  20. Kumara456

    ගෑස් ගේන්නේ කාර් එකේද

    පොඩි 5 එකනන් ඩිකියෙ.. ලොකු එක පිටිපස්සෙ සීට් එක යටින් බිම තියන් (කෙළින් අතට)

    No contents