1. umedhah

    එදා ඉඳන් අද වෙනකල් ලංකාවේ නිධන් හොරු

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes:
  2. umedhah

    සුද්දගෙ කාලෙ ලංකාවේ විහිලු සහගත කුරිරු බ&#3503

    සුද්දගෙ කාලෙ ලංකාවේ විහිලු සහගත කුරිරු බ&#3503 සුද්දන්ගෙ කාලෙ ලංකාවේ පැවති විහිලු සහගත සහ කුරිරු බදු බදු කියන සංකල්පය අපේ ඉතිහාස පුරාවටම දකින්නට හැකියාව තිබෙනවා. මෙහි පැරණිතම සාක්ෂිය හමුවන්නේ ක්‍රි.ව. 03 තරම් ඈත කාලයෙනුයි. එහිදී ගොවිතැන් කිරීම සඳහා ලබා ගන්නා ජලය වෙනුවෙන් “දකපති”නමින් හඳුන්වන...
  3. umedhah

    වසර ගණනක රහස් - හැමන්හිල් බලකොටුව - යාපනය

    වසර ගණනක රහස් - හැමන්හිල් බලකොටුව - යාපනය වසර සිය ගණනක රහස් සඟවාගත් හැමන්හිල් බලකොටුව ගැන අනිවා දැනගතයුතු දේවල් 7ක් හැමන්හිල් දූපත පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේ කයිට්ස් සහ කරෙයිතිවු යන දූපත් අතරයි. සාමාන්‍ය දූපතක පෙනුමට උරුමකම් නොකියන මේ අපූරු දූපත සම්පූර්ණයෙන්ම උස් සවිමත් ප්‍රාකාර වලින්...
  4. umedhah

    එදා ඉඳන් අද වෙනකල් ලංකාවේ නිධන් හොරු

    එදා ඉඳන් අද වෙනකල් ලංකාවේ නිධන් හොරු නිධන් හොරු ගැන කතා කරනකොට මේ කාලේ නං දේශපාලනය පටලවාගන්නෙ නැතුව බෑ. ඔය හිටපු රජකුමාරවරු සහ අන්තේවාසිකයෝ විතරක් නෙවෙයි, ලංකාවේ එක් එක් පැතිවල ඉන්න ප්‍රාදේශීය නායකයොත් ඉතින් නිධන් ගැරිල්ලට කප් ගහපු කප්පිත්තො වෙච්චි. ඉතින් අනික් එවුන් ගැන කවර කථාද! 1...
  5. umedhah

    ✈✈ Aviation ✈✈

    niyamai
  6. umedhah

    කොලොම්පුරේ මේ ඉතිහාස කතන්දර

    ස්තුතියි මචන්ලා :)
  7. umedhah

    කොලොම්පුරේ මේ ඉතිහාස කතන්දර

    කොලොම්පුරේ මේ ඉතිහාස කතන්දර කොලොම්පුරේ මේ ඉතිහාස කතන්දර ගැන නොදැන කලම්බු පොරක් වෙන්න හිතන්නවත් එපා කොළඹ කිව්වම ගොඩක් අය හිතන්නේ ආයි ඉතින් වෙන දෙයක් කියන්න නැහැ කොළඹ ගැන අල ගිය මුල ගිය ඔක්කොම දන්නවා කියලයි. ඇත්තටම අපි කොළඹ ගැන මොනවද දන්නේ? දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි ද? පොර ටෝක් දුන්නට...
  8. umedhah

    අහල තියනවද හොල්මන් නගර ගැන? ලංකාවෙත් කීපය&#348

    අහල තියනවද හොල්මන් නගර ගැන? ලංකාවෙත් කීපය&#348 යම් ප්‍රදේශයකට “Ghost Town” එකක්, එහෙමත් නැත්නම් හොල්මන් නගරයක් කියන්නෙ ඒ ප්‍රදේශයේ හොල්මන් ඉන්නවයි කියන අදහසකින් නෙමෙයි. හොල්මන් නගරයක් කියන්නෙ මිනිස්සු විසින් වාසය අත්හැරල දාපු හෝ ඉතා සුලු දෙනෙක් ජීවත්වන, තවමත් අතීත මිනිස් වාසයක නටඹුන් ඉතිරිව...
  9. umedhah

    යෝනිය_සහ_ගුදය

    mara scene ekakne...
  10. umedhah

    Best Time to Have Sex

    polla naggama :D
  11. umedhah

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    මුගෙ අම්මලගේ ඩවුරි කියලා හිතන් ඉන්නේ .. අහින්සක මිනිස්සු සමදා දුකේ

    No contents