ඔබේ වෘත්තිය ජීවිතයේ වටිනාකම වැඩි කරන LinkedIn ගැන ප්‍රයෝජනවත් කරුණු 7 ක්
මේ ලිපිය කියවන වෘත්තිකයෝ, ඒ කියන්නේ රස්සාවක් කරන අය. එතකොට රස්සාවක් ලඟදීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. දැන් මේ අයගෙන් ඇහුවොත් LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවද කියලා, ගොඩක් දෙනෙක් නැහැ කියයි. තව කට්ටියක් උඩ බිම බලයි...